පොසොන් වෙනුවෙන් කැල්ටන් සද්කාර්යයක්

0
94

කැල්ටන් සමූහ ව්‍යාපාරය  විසින්  වාර්ෂිකව පවත්වන පොසොන්  දන්සල   අද(27) උදේ 9.30ට පන්සල පාරේ පිහිටි කැල්ටන් ආයතනයේ කාර්යාල භුමියේදී පැවැත්විණි. එම අවස්ථාවට කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති රොෂාන් ද සිල්වා මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන් ඇතුළ කාර්්‍ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.
DSC_0950VEW
DSC_0946NNNN  DSC_0934NEW DSC_0940NEW DSC_0947NEW DSC_0948NEWDSC_0930NEWWW