මිගමුව ආසනය පොදුජන පෙරමුණ රැස්විම රජ්‍යය අමත්‍ය ඉන්දික අනුරුද්ධගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි




මේ අවස්ථාවට හිටපු අමත්‍යය සරත් ගුණරත්න , නව මිගමුව සංවිධායක හෙෂාන් ප්‍රනාන්දු ඇතළුව .හිටපු නගරදීපතිවරුන්.නගාරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සභගාගි වි තිබුණි.
මිගමුවේ පොහොට්ටු සංවිධායක ලෙසින් කටයුතු කළ දායන් ලංසා මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ දිනවිම සඳහා කටයුතු කරන බව මිගමු දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටි.