spot_img
spot_img
spot_img
Sunday, December 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice පොහොට්ටු උපදෙස් අනූව වර්ජනය කළ දුම්රිය සේවකයින්ගේ රැකියා අනතුරේ !

පොහොට්ටු උපදෙස් අනූව වර්ජනය කළ දුම්රිය සේවකයින්ගේ රැකියා අනතුරේ !

0
236
db6da733-aaff-45da-bdf1-722b2151c001වර්ජනයේ  යෙදෙන දුම්රිය  රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව  අද ( 02) තීරණය කර තිබේ.ඒ අනුව නොදන්වා සේවයට  නොපැමිණෙන සියලු සේවකයින්ට  මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.මීට අදාල දුම්රිය සාමාන්‍යාධිකාරී නිකුත්කල නිවේදනයක් පහත දැක්වෙයි.

දුම්රිය වර්ජනයට  අදට ( 2) දින හතකි.

FB IMG 1570019385201

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here