මේ නීති විරෝධි කටයුත්ත සදහා යොදාගෙන ඇත්තේද මිගමුවේ බදු ගෙවන ජනයාගේම මුදල් බවද වැඩිදුරටත් වාර්ථා වේ .
(මෙම පළමු පුවතට අදාල පළව තිබුන තලාහේන පේරුවේ රංජිත් නාගරික මන්ත්‍රිවරයාගේ ඡායාරුපය වැරදිමකින් පළව තිබුන බව සදහන් කරනු කැමැත්තෙමු.ඒ පිළිබදව අපගේ බලවත් කණගාටුව පලකර සිටිනු කැමැත්තෙමු.එය වහාම නිවරදි කිරිමටද පියවර ගතිමු.සිදුවු අපහසුතාවය ගැන අපගේ කණගාටුව)