පොළබදු කරුවන්ගෙන් කප්පම් ගන්නා මන්ත්‍රිවරු .????

0
62

මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියේ ඇතැමුන්ද  අද යැපෙන්නේ විවිධ ජනකොටස් පෙළා දමා කප්පම් ගැනිමෙනි.
මේ නිසාම මෑතකදි මීගමුවේ දේශපාලන නායකයෙකුම මීගමුවේ දේශපාලන අධිකාරියේ මන්ත්‍රි බබාලාට  පාඩම්ක් කරන්නට සිදුවිය.එහි හරය වි තිබුනේ හැමඑකටම කප්පම් ගන්න ගිහින් රත්තරන් කිකිළිව මරාගන්නේ නැතිව ගානකට හම්බකරගන්නට පුරුදු වෙයල්ලා කියාය.
මීගමුවේ පොළ යනු සැමදා මීගමුවේ මන්ත්‍රිවරැන්ගේ නඩත්තුව සපයා දුන් කප්රුකම විය.අදටත් නගර සභාවේ මන්ත්‍රිවරුන් තිදෙනෙක්  මාසිකව මේ පොළබදුකරුවන්ගෙන් යැපෙති.