ප.ස. මන්ත්‍රී චිත්‍රාල්ට එල්ලේ ගහන්ඩත් වෙලා

0
113

වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන් කටයුතු කරන නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පුත්තලම් දිස්ත්‍රික් ඒල්ලේ සංගමයේ නව සභාපති වරයා වශෙයන් තේරී පත් වී අැත. මැයි 28 වන දින වෙන්නප්පුව අැල්බට් පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේ අදාල සංගම් ප්‍රධාන කාර්යාලයේදී පැවති 23 වන සංවත්සරය සහ නිලවරණය අතරතුරදී මෙම තෝරා පත් කිරීම සිදු කර අැත. කලක් ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් ද පැවති අපටම අාවේනික වු ඒල්ලේ ක්‍රීඩාවේ දිස්ත්‍රික් නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් අාඩම්බර වන බව පැවසූ ඒ මහතා දිස්ත්‍රික්කයේ ඒල්ලේ ක්‍රීඩාව ඉහළ නැංවීමට දේශපාලන භේදයකින් තොරව ඒක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
DSCN7258DSCN7237