බණ්ඩාර සහ ඩග්ලස් ප්‍රමුඛ නගර සභාවේ හොර අත්සන් කල්ලිය…?

0
64

penබණ්ඩාර යනු මීගමුව මහනගර සභාවේ තාක්ෂණ නිළධාරියෙකි.ඩග්ලස් යනු කොච්චිකඩේ නගර සභා කාර්යාලයේ හිටපු ප්‍රධාන ලේකම් වරයාය.
මේ දෙදෙනා එක්ව පසුගිය කාලය තුල හොර අත්සන් ව්‍යාපාරයක් ගෙන ගිය බව දැන් නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.
ගොඩනැගිලි අනුමත කරගැනිම්වලදි නගර සභාවේ ඉජිනේරුවරයාගේ අත්සන ඇතැම් අවස්ථාවලදි ගසා ඇත්තේ කොච්චිකඩේ කාර්යාලයේ ඩග්ලස් නැමැති ප්‍රධාන ලේකම්වරයා යැයි පැවසේ.
මේ කල්ලියේ අළුත්ම මෙහෙයුමක් හෙළිදරව් වි තිබුනේ ගැලිසන් ව්‍යාපාරයේ හිමිකරු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතාගේ බැංකු ණයක් වෙනුවෙන් අවැසිව තිබුන අත්සන් අනුමැතියක් මේ කල්ලිය විසින් භාරගෙන කර දී තිබිමත් සමගය.
මේ වෙනුවෙන් ගෙවන්නට යෙදුන ගණන ගැන දන්නේ ඩන්ස්ටන් ගොළුහේවා මහතාත් බණ්ඩාර නැමැති තාක්ෂණ නිළධාරියාත්ය.