ඒ නගරාධිපති ඇන්ටන් ජයවිර මහතා විසින් මීගමුව පොලිසියට කර තිබුණ පැමිණිල්ලක් මතය.
තමන් එහි නොසිටි අවස්ථාවක නිළ කාමරයට පැමිණ එහි බැනරයක් ඔසවා ජායාරූප ගැනිම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මීගමුවේ බදු ගෙවන ජනයාගේ පිඩාව නගරයේ ප්රධාන පුරවැසියා හට කිමට පැමිණි අවස්ථාවේ පොලිසියට ගතු කියා බදු ගෙවන ජනයා පොලිසියට කැදවා දැඩිලෙසින් අවවාද කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා කර ඇත්තේ බරපතල වරදකැයි බදුගෙවන්නෝ එකහෙළා කියති.