බන්දුල නාඔටුන්නගේ පාවාදීම හෙවත් හොරු හොරුන්ටම සෙට් විම ?

0
109

MR 4මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි බන්ධුල නාඔටුන්න කියන්නේ ලංසාගේ පවුලේ උන්ගේ ඩබල් ගේම් වලට අපි අහුවෙන්නේ නෑ ඒ හින්ද මම නම් මහින්දගේ රැස්විම් වලට යන්නේ  කියල දිවුරල පොරොන්දු වෙලා හිටිය කෙනෙක්.
ඒත් මෙන්න බොලේ මේ මනුස්සය ඒ පොරොන්දු ඔක්කොම පාවා දිල එදා මහින්ද ආපු රැස්විමට ගිහින් .
මිනිහ සරත් ගුණරත්නගෙ ලගටම වෙලා ඉන්න කොට අපට තේරුණා කව්ද මිනිහව ඇදල තියෙන්නේ කියල.
එදා ඒ රැස්විමට මීගමුව නගර සභාවෙන් නාගරික මන්ත්‍රිලා 7 ක් ගිහින් තිබුණා.
බන්දුල නාඔටුන්න සහ විනිසියස් හෙවත් ලොකු කුමාර කියන්නේ සරත්ගේ මිනිසස්සු ,ජීවංග මිරැන්ඩු කියන්නේ ඇමති ලංසගෙන් යහපාන පඩි ගන්න කෙනෙක් , දායල් නිලංග කියන්නේත් ඇති ලංසාගෙන් යහපාලන පඩි ගන්න කෙනෙක්,සේපාල මොරවක කියන්නේ ඇමති ලංසාගෙන්ම ජිවත්වෙන නාගරික මන්ත්‍රි කෙනෙක් , ඩන්ටි කලින් සරත්ගෙ වුනාට පස්ස් ලංසා ගාවට ගැහැව්වා බල්ටියක්.,අනික් කෙනා ෂෙල්ටන් බෝතලගේ මේ  7 දෙනා තමයි නාගරික මන්ත්‍රිලා හැටියට ගිහින් හිටියේ.
මේ 7 න් 2කක් සරත්ගේ 5ක් ලංසාගේ .
ඉතින් මේ බන්දුල නාඔටුන්න කියන්නේ රැනොවේල් හෝටලය හදල තියෙන ඉඩම අයිතිකාරයට බුදු සපෝට් එකක් දිපු කෙනෙක් .මොකටද දන්නවද සිතියම් ගත ඇලක් ගොඩකරල හෝටලය හදන්න ඉඩම ලොකු කරගන්න.
2011 ඔක්තෝබර් 11  තමයි මේ ඇලේ වැඩේට ඉඩමේ අයිතිකාරය ගේම දෙන්නේ මොකද එදා පලාත් පාලන ඡන්දේ දවස ඕන හොරවැඩක් කරගන්න පුලුවන් කියල දන්න හින්ද බන්දුල ඇතුලු හැමොගෙම අශිර්වාදෙන් කිසිස බයක් නැතිව සිතියම් ගත ඇල ගොඩකරනවා .
දැන් බන්දුල 2016 පෙබරවාරි 14 වෙනිදා ආයෙමත් මහින්ද එක්ක අලුත් ගමනක් යන්න එන්නේ එයාලගේ පුර්ණ අනුග්‍රහයෙන් ගොඩකරල අල්ල ගත්තු ඉඩමේ හදල තියෙන හෝටලයට.
අනේ බන්දු ?
සටහන – කොරියාවේ අමරේ