මේ අතර මිගමුව බන්ධනාගාරයටද මේ වන කොරෝනා පැමිණ ඇතැයි වාර්තා වේ. ඒ ඊයේ දිනයේ මුල් වරට මිගමුව බන්ධනාගාරයෙන්ද කොරෝනා අසාදිත රෝගියෙකු හමුව තිබිමත් සමගින්ය
කොවිඩ් ආසාදිතයන් වූ මීගමුව බන්ධනාගාරයේ රැඳවියා මිට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර එවූ අයෙක් බවද වාර්තා වේ’
හිර ගෙදරක ඇති සිමාවන් තුල තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද තර්ජනයකට ලක්ව ඇති නිසා බන්ධනාගාර ගණනාවක රැදවියෝ එයට විසදුම් ඉල්ලා විරෝධාතා පැවැත්වුවද දේශපාලන අධිකාරියටද ඒවාට තවමත් නිසි පිළිතුරු සැපයිමට නොහැකි වි ඇති සෙයකි