මෙය තමන්ට ඡන්දය බලාපොරොත්තුවෙන් දුන් තුටු පඩුරක් බව පැහැදිලිය. මේ දිනවල ආණ්ඩු පක්ෂයේ සියල්ලන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින ආකාරයට ඡන්ද කොමසාරිස් වරයා ඉල්ලා අස්විය යුතුය. මේ බයිබල් බෙදීම ද මැතිවරණ කාලය තුලදී සිදුවීම නිසා එය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි. බයිබලය කියා එහි වෙනසක් නොමැත.
ශුද්ධවූ බයිබලයේ නම් තිඛෙන්නේ වම් අතින් දෙන දේ දකුණු අතටත් නොදැනිය යුතුයි. කියාය.