මේ හින්ම වෙන අනතුරු දැන් වැඩිවෙන්න පටන් අරන්.
මේහෙම මරාන්තික අනතුරක් ඊයේ රෑත් දළුපත වෙලා තිබුණා.
හැබැයි වාසනාවට ඒ ත්රිරෝද රථයේ ගිය අයට ජිවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබුණෙ නැ .නමුත් මේ ත්රිරෝද රිය දැක්කම අපටත් හිතුනේ මරණ සිදුවෙලා ඇති කියලා.
ඊයේ රෑ 10 විතර දළුපත පල්ලිය ඉදිරිපිට වෙලා තිබුණ මේ අනතුරේ වැරදි කාරයා මේ බරවාහනය පදවමු රියදුරාද ?ඇහින් දැකපු අය කිවවේ මේ සිමෙන්ති පටවපු බරවාහනය අධික වේගයෙන් අාවා කියල.
මේ අනතුරින් ත්රිරෝද රථ 2 කක් අනතුරට ලක්වෙලා.එකක් අනිත් පැත්තටම පෙරලිලා
අනතුරු සිදුවුන වහාම තුවාල කරුවන් තිදෙනෙක් මීගමුව රෝහලට ඇතුළුත් කරල තිබුණා.
තත්වය බරපතල බවක් කියවෙලා තිබුනේ නැ.
නමුත් මේ බරවාහනවල වේග පාලනය ගැන අදාල බළධාරින්ට වැඩපිළිවෙලක් තියෙනවද ?????
Save
Save