බල පෙරලිය සහ ජනතා අභියෝගය ගැන කියන්න සුනිල් හදුන්නෙත්ති ඉතාලියට…

0
76
11000123_755487077882668_812069085240734570_oඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන බල පෙරලිය සහ ජනතා අභියෝගය තේමාව යටතේ  විදේශගත ශ්‍රී ලාංකීකයන්ගේ හඩ මැතිසබේට යෑමට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉතාලි සංචාරය අප්‍රියල් මස 22 සිට 28 දක්වා ඉතාලිය පුරා.
අප්‍රියල් 22    –   වරේසෙ නගරය
අප්‍රියල් 23    –   ෆිරෙන්සි නගරය
අප්‍රියල් 25    –   මෙස්සීනා නගරය
අප්‍රියල් 25    –   කතානියා නගරය
අප්‍රියල් 26    –   රෝම නගරය
අප්‍රියල් 26    –   නාපොලි නගරය
අප්‍රියල් 27    –   මිලානෝ නගරය
අප්‍රියල් 28    –   මොදෙනා නගරය
           අප්‍රියල් මස 25 වන සෙනසුරාදා සවස 4.00   මෙසීනා නගරයේ ග්‍රවිතෙල්ලී පල්ලිය අසල  පැවැත්විමට නියමිතය.
ඩිල්ෂාන් තිසේරා- මෙසිනා ඉතාලිය