බස්නාහිරට එන සහ යන සියළු බස්රථ නොවැ 15 දක්වා අත්හිටුවයි !

0
166

bus 2බස්නාහිර පළාත තුළට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් නොවැම්බර් 15 දක්වා අත්හිටුවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ
පිට පළාත්වල බස් රථ සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් වලට යටත්ව සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.
දුම්රිය සදහාද මේ ආකාරයෙන්ම සිමාවන් පනවා ඇති අතර බස්නාහිර පළාතට ඇතුලු විම හෝ ඉන් පිටවිම නොවැම්බර් 15 මැදියම් රැය දක්වා තදින්ම ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here