බස්නාහිරින් පිටට යන අයට ස්ථාන 11 කදි ඇන්ටිජන් පරික්ෂණ !

0
90
siemens healthineers press poc clinitest 16 9 1800000007520878

බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිලිවෙල අද සිට යළි ක්‍රියාත්මක කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එමෙන්ම මේ වනවිට මුව ආවරණ රහිත පුද්ගලයන් 2300ක ට පමණ එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරයි.

තවද බස්නාහිර පළාතේ මුව ආවරණ රහිත පුපුද්ගලයින් 43දෙනෙකු ආසාදිතයින් ලෙසද හඳුනා ගෙන ඇති බව ඔහු සඳහන් කළේයඒ කොවිඩ් පරීක්ෂණ වලට ලක් කළ 2500කට ආසන්න පිරිසකගෙනි.

තෛපොංගල් උත්සවයද හෙට දිනට යෙදි තිබේ. උත්සව සමයන්හිදි පිටපළාත් වලට යෑම් වැඩිවිමට යම් ඉඩකඩක් පවති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here