බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අයවැය අතර අසභ්‍ය දර්ශණ නරඹලා

0
100

බස්නාහිර පළාත් සභාව දැන් දිනෙන් දිනම පුවත් මවන පළාත් සභාවක් බවට පත්වෙමින් ඇත. පුටු ගැටළුව අවසන් වී එය අමතක වන්නටත් මත්තෙන් දැන් බස්නාහිර පළාත් සභාවේ සභිකයන් තවත් වාර්ථාවක් තැබීමට සමත් වී ඇත. ඒ ඔවුන්ට ලබාදී ඇති පරිඝණක යොදාගනිමින් අසභ්‍ය දර්ශණ ( porn videos) නැරඹීමෙනි. ඔවුන් මෙලෙස අසභ්‍ය දර්ශන නරඹමින් සිට ඇත්තේ පළාත් ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය අයවැය වාර්ථාව ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී වීමද විශේෂත්වයකි.

මෙය දැනගත් පසු බස්නාහිර පළාත් මහඇමති කියා Sri Lanka Telecom  වෙත දැනුම් දී ඇත්තේ සමාජජාල වෙත හා pornography වෙබ් අඩවි වැනි අනවශ්‍ය වෙබ් අඩවි වෙත පිවිසුම් වීමේ හැකියාව නවතා දමන ලෙසයි.