බස්නැවතුමේ උඩුමහලම බොරළු සමන්තට ලක්ෂ 80 කට විකුණලා?

0
100

opens-negombo-new-bus-standමීගමුව බස් නැවතුමේ උඩු මහල ඇමති ලංසාගේ කිට්ටුම ව්‍යාපාරික සගයා වන බොරළු සමන්ත නැමැත්තාට ලක්ෂ 80 ක මුදලකට විකුණා ඇතැයි වාර්ථා වේ.
මීගමුව පුරා ක්‍රියාත්මක සියළු  ඉදිකිරිම් වල බොරළු සපන්නා ලෙසින් ක්‍රියාත්මක වු සමන්ත නැමැත්තා ඉතාමත් කෙටි කලක් තුලදි කෝටිපතියෙකු බවට පත්ව තිබේ.
ඇමති ලංසාගේ බොහොමයක් දේපල මිළට ගෙන ඇත්තේද සමන්තා නැමැත්තාගේ නමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here