බස් නැති නිසා මිගමුවේදි මගීන් අතරමං..?

0
113

ඉන්ධන මිළ ඉහල දැමිමට එරෙහිව රටපුරා මේ වන විට පැතිරයන  උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් මිගමුවේදි පුද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටිම නිසා මගින් විශාල පිරිසක් කරකියා ගත දෙයක් නොමැතිව අසරණව සිටිති.
රටේම තත්වය මෙසේ විය හැකි තිබියදි පාලකයන් විසින් මේ පිඩාවන්ගෙන් රජය මුදාගැනිමට පියවර ගත යුතුව තිබේ.
රටම ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවටම ඉල්ලා අස්වන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here