බස රථ සදහා ප්‍රමුඛතා මන්තීරුව හෙට සිට ක්‍රියාත්මකයි.

0
251

බස් රථ සදහා වන ප්‍රමුණ මන්තීරු ක්‍රමය හෙට (අගෝස්තු 15) සිට ක්‍රියාත්මක වන බව මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා පවසා තිබෙනවා. එම ප්‍රමුඛතා මන්තීරුව සෑම සතියේ දිනකම උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
හෙට දිනයේ දිට ක්‍රියාත්මක වන මෙම ප්‍රමුඛතා මන්තීරුව ක්‍රියාත්මක වන්නේ මොරටුව සිට කොළඹ දක්වා හා කොළඹ සිට බත්තරමුල්ල දක්වා ඇති මන්තීරු තුනකින් සමන්විත වන මාර්ගයේය.

කොළඹ සහ ඒ අවට රථවාහන තදබදය අඩු කිරීම සඳහා පිලියමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර පුද්ගලික බස්රථ,ලංකා ගමනාගමන මණඩලයේ බස් රථ හා සිසුන් ප්‍රවාහනය කරන බස් රථවලට මෙම මන්තීරුව විවෘත වනු ඇති..

Bus-Lane

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here