spot_img
spot_img
Friday, November 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

0
440
Boats 1

සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ  අනුර ජයසේකර මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට  ත්‍රිකුණාමළය, මීගමුව සහ දික් ඕවිට ධීවර වරායන් භාවිතා කරන බැව් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වේ. එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරතවෙති. බහු දින යාත්‍රාවක් දින 14 සිට 21 දක්වා කාලයක් මුදුදේ ගත කරයි.

lankadeepa.lk