බ්‍රිටිෂ් ඔප්ටිල්ස් වෙතින් අඩු ආදායම්ලාභීන්ට සහන සේවා

0
241

ශ්‍රී ලංකාවේ දැනට පවතින පැරණිතම ආයතනය වන 1920 වසරේ ආරම්භ කරන ලද බ්‍රිටිෂ් ඔප්ටිකල් ආයතනය අඛන්ඩව අදට වසර 104ක විශිෂ්ට සේවාවක් ඔබට ලබාදී ඇත. අඩු ආදායම්ලාභීන්ට අපගේ සහන සේවාවක් ඇත. සමෘද්ධියෙන් හෝ ග්‍රාමසේව⁣ා නිලධාරියාගෙන් ලිපියක් රැගෙන පැමිණෙන්න.තවද ඒ අයගේ පමණක් ඇස් පරීක්ෂා කිරීමක් සිදුවේ.
ඔබ හෝ ඔබේ දරුවාගේ දෑසේ පෙනීමේ දුර්වලතාවයක් ඔබට නොදැනුවත්වම තිබෙන්නට පුලුවන. අපගේ නවීනතමඋපාංග වලින් සමන්විත දෘෂ්ඨි පරීක්ෂණාගාරයෙන් ඇස් පරීක්ෂා කර පැහැදිලි පෙනීමක් ලබාගැනීමට පුලුවන් වන අතර ඊ⁣ට උපදෙස් හා ඇස් කන්නාඩි ලබාගැනීමට අපෙන් විමසන්න.

බ්‍රිතාන්‍යයෙහි උපාධිලත් දෘෂ්ඨි විශේෂඥයෝ

බ්‍රිටෂ් ඔෆ්ටිකල් ආයතනය.
293, කෙලින් වීදිය,
මීගමුව.

දුරකතන අංකය.- 031-7900721