බ්ල්බ් එකක් නිසා දුෂිතයින් රකිනවාද?

0
56

( 11.30 am ) මරු වැඩ දැන් මිගමු⁣වේ වෙන්⁣නේ.ජනතා ප්‍රශ්ණ ගැන ජන අරගල ගැන අත්දැකිම් නැති මාලිමාවේ මහත්තයෙක් දැන් පාරවල් වලට ලයිට් දාල දෙන්න කියල ජාතික ජන බලවේගයේ ලෙටර්හෙඩ් වල ලියුම් එවනවලු කියල ආරංචියක් තියෙනව.

දුෂිත නිලධාරීන්ටත් මේක මැදැයි.

ලයිට් එකක් නෙමේ 100ක් හරි දාල දීලා මාරුව කැන්සල් කරගන්න තියෙනව නම් කියල කැපවෙලාව විදුලි අං⁣ශෙට ඕඩර් දෙනවලු අර මහත්තයාට කතා කරන්න .කතා කරල එයාගේ වැඩේ කරල දෙන්න කියල.

මේ මාලිමාවේ ඡන්දටෙ එන්න හිතන් ඉන්නව කියන එක මහත්තයෙක් ලග නමන හැටි.

මිගමුවේ මිනිසුන්ට තියෙන්නේ ලංසලත් එක්ක ලැඟල හොරකම් කරපු උන්ට ජාතික ජන බලවේගය හැරෙන තෑපෑලෙන්ම ගේම දෙයි කියපු බලාපොරොත්තුව

දැන් බලන් ගියාම හොරු ටික පාරට බ්ල්බ් එකක දාල දිල සුදනෝ වෙන්න හදනව.මාලිමාවේ සමහරු මහත්තුරු බ්ල්බ් එකක් හින්ද දූෂිතයන්ව රකිනව.මරු.

මිනිස්සු ඉල්ලුවේ හොරුන්ට දඬුවම් දෙන්න කියල .නමුත් හොරු දැන් මාලිමාවේ සමහර මහත්තුරුන්ව අල්ලන් වගේ පේන්නේ.

මේ මහත්තුරුන්ගේ සෙල්ලම් පටන් ගත්ත විතරයි.අපි බලන් ඉමු එලිවෙන ජාමෙට එළිබහින තවත් කතා ගැන

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here