බාලවයස්කරුවෙකු පදවාගෙන ගිය මෝටර් රථයක් අනතුරක ! තරුණයෙක් මිය යයි

0
40

car acci 1තරුණයන් පිරිසක් රැගත් මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ තවත් මෝටර් රථයක් හා ගැටිම නිසා එක් අවුරුද් 17 ක් තරුණයෙක් මියගොස් ඇතැයි වාර්ථා වේ.
මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේද බාලවයස්කාරයෙකු බව සැලය.
රියදුරු බලපත්‍රයක් පවා නැති මෙවන් බාලවයස්කරුවන් හට වාහන පදවන්නට දෙම්ව්පියන් විසින් ඉඩදිම නිසා පසුගිය කාලය තුල සිදුව ඇති අවසනාවන්ත සිදුවිම් ගණනාවකි.
මීට සති කිහිපයකට ඉහතදි දෙමටගොඩ ප්‍රදේශයේදි මවක් සහ තරුණියක් යටකරගෙන ගිය සිදුවිමක්ද මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණ අතර එහිදි රිය පැදුරු බාලවයස්කරු මෙන්ම ඔහුගේ මවද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.