බාලාට එරෙහිව පරික්ෂණ ඇරඹේ.

0
30

මීගමුවේ ප්‍රධාන ඉජිනේරුවරයා විසින් පසුගිය දිනක නගර සභාවේ කොළ පාට කැබ් රථය බිමතින් ගොස් අනතුරකට ලක්කිරිමෙන් පසු දැන් වෙනත් රියදුරුකු  අතින් එය සිදුවු බව කියමින් බේරෙන්නට හදයි.මේ සදහා රන්මුතු නම් නගරසභාවේ නිලධාරියෙක් සහය ඩැනි වි ඇත . එහෙත් මේ සිදුවිම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා තදින් සිට්න්නට තින්දුකර ඇතැයි වාර්ථාවේ. මේ පිළිබද පොලිස් පරික්ෂණ ඇරඹි ඇත.