බාහු,තේනු හා සමන්ට ඒරෙහිව මැතිවරණ නීති උල්ලංඝණය කලා යැයි චෝදනා !

0
222

img1_2019_11_19_1574160454මැතිවරණ නීති උල්ලංඝනය කලේ යැයි මහාචාර්ය චන්දගුප්ත තේනුවර, ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න හා සමන් රත්නප්‍රිය යන අයට විරැද්ධව අන්තවාදී අධ්‍යාපන විරෝධී ජාතික ඒකමුතුවේ ජූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරත්න හිමියන් විසින් මැතිවරණ කොමිසමට අද (19) පැමිණිලිකර තිබේ.

මෙම පැමිණිල්ල කර තිබෙන්නේ පසුගිය 14 වන දා කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැති විරෝධතාවයකට සහභාගීවීමට ඒරෙහිවය. මෙම විරෝධතාවය මාධ්‍ය සංවිධාන ගනනාවක් ඒක්ව පැවැත්වූ අතර, මෙම විරෝධතාවයට හේතුව වී තිබුනේ ගාල්ල හබරාදු ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්න මහතාට පහරදීමට එරෙහිවය.
Aithiya.lk