බැදිවැව දියසේන හිමියන් ගුවන් තොටුපලේ රදවාගැනේ

0
70

බැදිවැව දියසේන  ස්වාමීන් වහන්සේ  අද උදෑසන ඉන්දියාව බලා පිටත්වීමට කටුනායක ගුවන්තොටුපලට ලගාවී ඇත. එම අවස්තාවේ සිට මේ වනතෙක් උන්වහන්සේව ගුවන්තොටුපළේ බලධාරීන් විසින් රදවාගෙන ප්‍රශ්න කිරීමකට ලක්කරමින්  සිටින බව වාර්තාවේ.
බැදිවැව දියසේන ස්වාමීන් වහන්නේ පසුගිය කාලයේ අන්දමන් දූපත් වල සිරගතව සිටි කන්දකුලියේ ධිවරයින් 06 දෙනෙකු නිදහස් කරගැනීම  සදහා රජයට බලපෑම් කරමින්  අවස්ථා දෙකකදී උපවාසයක නිරතවිය.