බැසිල්ගේ රාජපක්ෂගේ විශ්වාසවන්තම දේශපාලන මිතුරා නිමල් ලංසාද ?

0
57

බැසිල් රාජපක්ෂ ශ්‍රිලංකාවට පැමිණිමෙන් පසු ගුවන්ගේ මගින්ගේ පැමිණෙන මගි පර්යන්තය පැය 5 ක් කාලයක් සදහා මුළුමනින්ම වසා තිබුණ ඩේලි මිර්ර් වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි.
මේ අතර බැසිල් රාජපක්ෂ විසින් පැමිණිමේ අතිවිශේෂ අමුතන්ගේ ශාලාවට පැමිණිම සදහා සදහන් කර තිබුණා යැයි කියන්නේ එක් අයෙකුගේ නමකි.
ඒ නිමල් ලංසාගේය.
බැසිල් රාජපක්ෂ ඇමතිවරයෙකුව සිටි කාලයේ ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබගත් බොහෝ දෙනෙකු අද  ඔහුව පිලිගන්නට ගුවන් තොටට පැමිණ තිබුණේ නැත.