බැසිල් රාජපක්ෂට උදේ හවස කෑම අදින මීගමු හාදයා කවුද ?

0
35
Basil-Rajapaksa

අප්‍රෙල් 21 වනදා දිවයිනට පැමිණි   හිටපු   ආර්ථික කටයුතු පිළිබඳ ඇමති, බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට දැනට  මැයි 20  වනදා තෙක්  රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
සුපුරුදු පරිද්දෙන්ම දේශපාලකයන් හට බන්ධනාගාර ගතකිරිමෙන් පසු ඇතිවන රෝගි තත්වයක් හේතුවෙන්  මේ වනවිට ඔහු  රජයේ මහ රෝහලේ මර්චන්ට් වාට්ටුවේ  නැවතී සිටියි.
. දැන් බැසිල් රාජපක්ෂ සමග  සමග ඔහුගේ ආරක්ෂකයෝද ගෝලබාලයෝද ඒ අවට සිටින නිසා ඔවුන්ගේ දෛනික අවශ්‍යතා වන උදේ තේ එකේ සිට රාත්‍රී ආහාර පාන සියල්ල සැපයීමට මේ දිනවල බැසිල් රාජපක්ෂගේ අතිජාත දේශපාලන සගයින් සැදි පැහැදි සිටින බව වාර්තා වේ.  මෙසේ බැසිල් රජපක්ෂගේ ආවතේව කරන්නන් අතර මීගමුවේ දේශපාලකයෙකු ද සිටින බව අපට වාර්තා වන අතර ඔහුද පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂගේ ආර්ථීක සංවර්ධන ව්‍යාපෘති හරහා  සිය පුද්ගලික ධනය වැඩිකරගත් පුද්ගලයෙකු බවට ප්‍රකටය.

Basil-Rajapaksa
Basil-Rajapaksa