බැසිල් සර් අපට වැඩක් නෑ ! තෙල් මිළ අඩුකරන්න

0
104
100

රජය විසින් ඉන්ධන මෑත ඉතිහාසයේ විශාලතම ආකාරයෙන් ඉහල දමා තිබිම නිසා මේ වන විටත් ගැටළු රැසක් මතුව තිබේ.විශේෂයෙන් මිගමුවේ ධිවරයන් භුමිතෙල් මිළ ඉහල දැමිම නිසා දැඩි අපහසුවකට පත්ව සිටිති.
මේ පිළිබදව අදහස් දක්වමින් මිගමුවේ හිටපු එජාප සංවිධායක ,වත්මන් විපක්ෂ නායක රොයිස් විජිත කියා සිටියේ බැසිල් සර් අපට වැඩක් නැ. එයාට සර් වුනාම අපට එයා සර් නෙමේ .
මොකද බැසිල් ධිවර ඇමතිද ? අගමැතිද ,නැත්නම් ජනාධිපතිද ?
බැසිල් සර් හිටිය නම් තෙල් මිළ වැඩිකරන්නේ නැ කියනව නම් ඇමරිකාවට ගිහින් එයාව එක්කන් එන්නකො….
රාජ්‍ය ඇමති නිමල් ලංසා රජය බේරගන්නට පෙනි සිටිනවා මිසක් ධිවරයන්ගේ ප්‍රශ්ණය විසදුම් සොයන්නේ නැති බව රෙොයිස් විජිත මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේය.
විපක්ෂනායකවරයාගේ කාර්යාලයේදි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here