බිංගිරිය නගරයේ පිහිටි තෙමහල් වෙළද සැළක ගින්නක් – විදුලි උපකරණ අලුවෙලා

0
195

බිංගිරිය නගරයේ පිහිටි තෙමහල් වෙළද සැළක ඊයේ : 08 – අළුයම ගින්නක් හට ගෙන ඇත. මෙම පෞද්ගලික වෙළද සැළේ වැඩි වශයෙන් තිබී ඇත්තේ විදුලි උපකරණ වන අතර අළුයම 05 30 ට පමණ ගින්න හට ගෙන තිඛේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදාව හා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ඇතත් ගින්න මුළුමනින් පාලනය කිරීම සදහා පැය තුනකට අසන්න කාලයක් ගත වී තිබේ.
ගින්නෙන් මේ තෙමහල් ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවට බරපතල හානි සිදුව තිබිණි. බිංගිරිය පොලිසිය මේ පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

DSC00120 DSC00105 DSC00115


ඡායාරූප –ප්‍රසාද් පුර්ණාමාල්