එනම් බිෂොප් විදුහලේ විදුහල්පති විසින් එහි කාර්ය මණ්ඩලයේ සියළුම දෙනාටම ලබන සිකුරාදා වන තෙක් සේවයට පැමිණිම අනිවාර්ය කර ඇතැයි වාර්ථාවේ.
මේ හේතුව නිසා 18 දෙනෙකුගෙන් පමණ සමන්විත විදුහල් කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා මහත් අපහසුතාවකට පත්ව තිබේ.
මේ දිනවල පොදු ප්රවාහන සේවාවන්ද භාවිතා කරමින් යාම් ඊම් කිරිමට විමත් ජනයා ගැවෙසෙන තැන්වලට නිරාවරණය විමත් හේතුකොට ගෙන මේ සි්යලුම දෙනා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්ථා වේ.