බීඩි කොළ සමඟ ඩිංගියක් අත්අඩංගුවට

0
44

පසුගිය 25 වනදා බසියවත්ත කලපු ප්‍රදේශයේදී
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නාවිකයින්ට ලද තොරතුරකට මීගමුව අනුකණ්ඩයේ නාවිකයින් සමග එක්ව සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් ලුහුබැඳ තිබුණි.

පසුව එය  පරික්ෂා කිරීමට යාමේදී ඩිංගි යාත්‍රාව අතහැර දමා සැක කරුවන් පලා ගිය  අතර,එම ඩිංගි යාත්‍රාවේ තිබී බිඩි කොළ උර 14 ක් සොයා ගන්නට යෙදුනි.