බෙල්හෙලිකෝපටරකින් මුහුදේ අතරමංව සිටි ධීවරයන් බේරා ගැනේ !

0
112
බෙල් හෙලිකොප්ටරය මගින් ධීවරයන්ගේ දිවි ගලවාගැනිමේ මෙහෙයුම
බෙල් හෙලිකොප්ටරය මගින් ධීවරයන්ගේ දිවි ගලවාගැනිමේ මෙහෙයුම
බෙල් හෙලිකොප්ටරය මගින් ධීවරයන්ගේ දිවි ගලවාගැනිමේ මෙහෙයුම

දිවි බෙරාගෙ ගොඩ එනතෙක් බලාසිටින අදරැතියන්

නාවික සැතපුම් දෙකක් පමණ දූරකදී අනතුරකට පත් ධිවරයින් දෙදෙනෙකු අද උදේවරුවේ  ගුවන් හමුදාව මැදිහත් වි ජිවිත බේරාගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්වය හා අධික වර්ෂාව තද සුලග හේතුවෙන් මිගමුව පිටිපන ධිවර තොටුපොලින් අලූයම 5ට පමණ මුහුදට දියත් කෙරුණු යාත්‍රාවේ  සිටි ධිවරයින් දෙදෙනා ගොඩ බිම සිට නාවික සැතපුම් 6ක් පමණ ඇත දියබට ගොස් නැවත ගොඩ බිමට පැමිණේමින් සිටියදී ධිවර බෝට්ටුවේ  ඇති වු කාර්මික දොෂයක් හේතුවෙන් බෝට්ටුව මුහුද මැදදී නතරවි ඇති අතර එංජිම නැවත පන ගැන්විමට පැය 2ක් පමණ උස්සහ කලත් එය  අසාර්ථක උනු බවත් නමන්ගේ ජිවිත ගැන බලා පොරෝත්තු අත හැර තිබු බවත් ගුවන් හමුදා හෙලිකොප්ටර්යකින් ගොඩ බිමට පැමිණි අනතුරට පත්ව සිටි මිගමුව 15/1 බොලොන්ඥ මාවතේ පදිංචි ධිවර කාර්මික නියුටන් තමිල් 43 මහතා පැවසීය

තමෙල් මහතා

මසුන් ඇල්ලිම සදහා මුහුදූ ගිය ධිවරයින් දෙදෙනා ගොඩබිමට පැමිණිමට ප්‍රමාදවිම හේතුවෙන් තම ඥාතින් විසින් මිගමුව පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් නාවික හමුදාව දැනුවත් කර ඇති අතර නාවික බොට්ටු වලටත් අධික වර්ෂාව හා අයහපත් කාලගුණය නිසා මුහුදට යැමට නොහැකි විම හේතුවෙන් ගුවන් හමුදා සහය ඇතිව පැය 6ක පමණ සොදිසි මෙහෙයමුකදී ගුවන් හමුදාවට අයත් ඛෙල් හෙලිකොප්ටර්යකින් ධිවරයින් දෙදෙනා ෙබිරා ගෙන නිරුපත්ද්‍රිතව ගොඩබිමට ගෙන ප්‍රතිකාර සදහා මිගමුව රෝහලට ඇතුලත් කර තිෙබි

මිගමුව පියපේම මණික්කරත්න  – 16-05-2016
ඡායා- පියපේම සහ ගුවන් හමුදා මාධ්‍ය අංශය