බෙලිඅත්තේදි දස්කම් දක්වා මීගමුව දිනවු මාරිස්ටෙල්ලා..

1
89

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වසරක් පාසා පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් මලල ක්‍රිඩා තරඟාවලිය මෙවර  ඛෙලිඅත්ත ඩී.. රාජපක්ෂ කී්‍රඩාංගනයේදී පසුගියදා පැවැත්විණි. එම තරඟාවලියේ දී සමස්ථ මලලක්‍රිඩා බාලක ශුරතාවය මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

එහිදී 15 න් පහල මලල ක්‍රිඩා සමස්ථ බලාක ශුරතාවය සහ 17 න් පහල මලල ක්‍රිඩා සමස්ථ බාලක ශුරතාවය දිනා ගෙන ඇත. මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධීත අමුතතන් ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා , අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්තී්‍රවරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.