බේකරි නිෂ්පාදනයේ මිගමු මහගෙදර Calton දැන් ආඩිඅම්බලටත් යයි !

0
331

නව්‍ය බේකරි නිෂ්පාදනයේ මිගමු මහගෙදර කැල්ටන් සිය නවතම ශාඛාව ආඩිඅම්බලම පීල්ලවත්ත ප්‍රදේශයේදි පසුගියදා විවෘත කර තිබුණි

කාලයේ තාලයට අලුත් වන,ගුණාත්මකභාවයෙන් යුතු,

* උදෑසන, දිවා සහ රාත්‍රී ආහාර පාන 🥘🍛* බනිස්, බර්ගර් සහ සබ්මැරීන් ඇතුළු සියලුම පේස්ට්‍රි වර්ග🍔🥪* විවිධ වර්ගවල රස රැසකින් යුතු කේක් වර්ග🍰🍮* පාරිභෝගික අවශ්‍යතාවය අනුව සකසන ලද කේක් ඇණවුම් 🎂🧁* ප්‍රණීත රසයෙන් යුතු පළතුරු ජූස් වර්ග🍹🍊* උත්සව අවස්ථා සදහා අවශ්‍ය ආහාර ඇණවුම්🥡🧃විමසීම් – 0772514535 0771215846