අළුත්ගම ඇතුළු අවට මුස්ලිම් ජනයාට එරෙහිව බොදු බල සේනාව විසින් මුදා හරින ලද ම්ලේච්ජ සංහාරය හේතුවෙන් පිඩාවට පත් ජනයා වෙත සිය කණගාටුව පළ කරමින් සහ බොදු බල සේනාවට විරෝධය පළකරමිනුත් අද මුළු මීගමුව නගරය පුරාම සියළුම මුස්ලිම් වෙළද සැල් වසා දමමින් විරෝධය පළ කර තිබේ.
බුලත් විට පළතුරු විකුණන කුඩා කඩයක සිට නොලිමිට් පැෂන් බග් වැනි විශාල ව්‍යාපාරික ආයතනද මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටිනු දක්නා ලදි.