බෝම්බක ප්‍රහාර වලට ජාත්‍යන්තර අන්තවාදී සංවිධානයක් සම්බන්ධයි

0
155

ඊයේ  (21) මීගමුව කටුවපිටිය දේවස්ථාවය ඇතුළු ස්ථාන 7ක සිදුවූ බෝම්බ ප්‍රහාරය සිදුකර  ඇත්තේ ජාත්‍යන්තර අන්තවාදී  කණ්ඩායමක්  විසින් බවට රජය හදුනාගෙන තිඛෙන බව  අද පෙරවරුවේ ස්වාධින රූපවාහිනී සේවය සමග සාකච්ඡාවකට සහභාගී වී සිටින අමාත්‍ය ඉරාන් වික්‍රරත්න මහතා පවසන ලදී. . ඊයේ සිදුවූ සිදුවීමෙන් මේ වනවිට මිය ගිය ගණන 290 දක්වා ඉහළගොස් ඇති අතර 500ක් තුවාල ලබා තිඛේ.  මිය ගිය පුද්ගලයන් අතර විදේශිකයින් 27 දෙනෙකු සිටින බව රජය ප්‍රකාශ කර සිටියි.batti1'

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here