බෝම්බ ප්‍රහාරයෙන් සිදුව ඇති විනාශය බලන්න ජනපති මඩකලපුවට එයි !

0
75

සිරිසේන 1සිරිසේන 2මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දින 17 කට පසු එහි සිදුව ඇති විනාශය දැකබලාගැනිම සදහාු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා  අද මඩකලපුවට ගොස් තිබුණි.
අදාල බෝමබකරුවාට පල්ලිය ඇතුළතට ඒමට ඉඩනොදිම නිසා බෝම්බකරු එම ස්ථානයේදි බෝම්බය පුපුරුවාගෙන තිබේ.
මේ නිසා මිනිස් ජිවිත වලට මෙන්ම පල්ලිය අසල නවතා තිබු රථ වාහන වලට දැඩිඅලාභ හානි සිදුව විය.battie