භාෂණයේ නිදහස සුරකිමු !

0
158
FB IMG 1611427962560
FB IMG 1611428001091
FB IMG 1611428013017

භාෂණයේ නිදහස සුරකිමු යන තේමාව මුල්කොට කොට සමඟි ජනබලවේගය රටපුරා සංවිධානය කරමින් යන විරෝධතා මාලාවේ මිගමු විරෝධතාවය ඊයේ දිනයේම මිගමුව ඔරලෝසු කණුව අසලදි පැවැත්විණි.

රංජන් රාමනායක සිරගත කර තිබිම මෙන්ම හරින් ප්‍රනාන්දු හට එල්ලවු තර්ජනය මෙහිදි වඩාත් අවධානයට යොමුව තිබුණි.හොරු සහ කුඩුකාරයෝ එළියේ රංජා ඇතුලේ යැයි විශාල ප්‍රමාණයේ බැනරයක්ද විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබුණි.

රංජන්ට ආදරය කරන විශාල පිරිසක් සිටින මෙන්ස සිය උපන්ගමද වන මීගමු ආසනය තුලින් විශාල පිරිසක් මෙම විරෝධතාවය⁣ට සහභාගිකරවා ගැනිමට සංවිධාකයන්ට නොහැකිවි තිබිමද මෙහිදි කැපි පෙනෙන්නට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here