භුමිතෙල් ප්‍රශ්ණයට තිත ! ධිවරයන්ට දැන් විදුලි මෝටර් බෝට්ටු ?

0
385

ධීවරයින් සදහා විදුලි මෝටර බෝට්ටු හදුන්වා දිමට රජයේ අවධානය යොමු ඇතැයි ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථා වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

 ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් එම පුවතේ සදහන්ය,

ධීිවරයින්ගේ ඉන්ධන ගැටලුව විසදිම රජයේ අරමුණ බවත් . මෙම බෝට්ටුවලට කිලෝමිටර 100 ගමන් කල හැකි බවත් එ. කුඩා මසුන් ඇල්ලිමේ නිරත ධිවරයින්ට එය හදුන්වා දිමට නියමිතයි. එහි දිනක වියදම රුපියල් 86 ක් පමණ වේ යැයිද එම පුවත සදහන් කර තිබේ

මේ අතර මේ සම්බන්ධයෙන් මිගමුවේ කුඩා ධිවර බෝට්ටු හිමියන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් සදහන් කර සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවත් විදුලි ඉන්ජිම් වැඩපිළිවෙල ධිවරයන්ට නොගැලපෙන බවත්ය.

භුමිතෙල් මිළ ප්‍රශ්ණය කුඩා බෝට්ටු ධිවරයන්ට මේ වන විට බලපාන දරුණුතම ප්‍රශ්ණය බවට පත්ව තිබේ.ධිවරයන්ට භුමිතෙල් සම්බන්ධයෙන් කිසිදු සහනයත් ලබාදිමට කටයුතු නොකළ වමත්මන් පාලනය ගැන මිගමුවේ ධිවරයන්ට ඇත්තේ දැඩි විරෝධයකි