භුමිතෙල් මිළ සංශෝධනයට ධීවර අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක්

0
80

මේ වන විට ධීවර අමාත්‍යාංශය තුල ධීවර ඇමති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ධිර නායකයන්  අතර සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාව සදහා එක දිස්ත්‍රික්කයකින් නායකයන් සහභාගි කරවාගෙන ඇත්තේ 3 දෙනකු පමනක් බවත් වාර්තා වන  ධීවර සංගම් – සංවිධාන වලින් ගොස් ඇති සභාපතිවරැ සහ ලේකම්වරැ 50 දෙනෙක්ට පමණ බොහෝ වේලාවක් අමත්‍යාංශයේ පිටත රැදීමට සිදුවී ඇති අතර පසුව ඔවුන් ගොස් අමාත්‍යාංශය ඇතුලේ වාඩීවි ඇති බවත් වාර්තා වේ.[wp_geo_map][wp_geo_map]