මංකුලිය පාලම අනතුරේ ?

0
115

received_334920004022115received_311705069546105received_369898167169716received_972209322965042received_2249617202027350මිගමුව සහ තලාහේන පේරුව යාකරන මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු මේ වන විට පුපුරා යන්නට පටන්ගෙන තිබේ.මෙහි ඇති එවැනි කණු බහුතරයක් මේ ආකාරයෙන් පුපුරා ගොස් ඇති අයුරු මිගමුව එජාප නගාරික මන්ත්‍රී සංගිත් ප්‍රනාන්දු විසින් මිපුර වෙබ් අඩවියට අද සවස් වරුවෙ එවා තිබුන මේ ඡායාරූප වලින් මනාව හෙළිදරව් වේ.මේ ගැන අදාල බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුවනු ඇතයි විශ්වාස කරමු.received_390728191688944