මංකුලිය ලෙල්ලමේ මාළු අදත් හිඟයි ! සාලයෝ නම් ලාභයි !

0
478

fish mමේ දිනවල මාළු වල බරපතල හිගයක් මතුව තිබේ. එය මංකුලිය ලෙල්ලමට මෙන්ම කොටුව පිට්ටනිය අසලට ලෙල්ලමටද එක සේය.
මංකුලිය ලෙල්ලමේ මිපුර පාඨකයෙකුන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ මේ දිනවල පොදුවේ මාළු හිගයක් පවතින බවයි.
ලින්නා සහ බයිටා වැනි මාළු වර්ගත් රු 300 ක් ඉක්මවා ගොස් ඇතැයි වාර්ථාවන අතර සාලයා නම් කිලෝවක් රු 100 කි .