Articles මක්කම ගිය බැතිමතෙකුගේ ජිවන ගමන මීගමුව රෝහලෙන් කෙලවරවිම ! By fgamage - 2018 April 24 0 78 FacebookWhatsApp ( 2.40 pm ) ඉන්දුනිසියාවේ සිට මක්කම බලාගිය බැතිමතෙක් මක්කම සිට ආපසු පැමිණෙමින් සිටියදි හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් පසුගිය 21 ක් වෙනි දා මීගමු රෝහළේ 3 වාට්ටුවට ඇතුළත් කර තිඛේ. එසේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 23 දින ) මේ තැනැත්තා මියගොස් ඇත. මිය තැනැත්තා වයස 70 පමණ අයෙකු බවද සැලය.