” මගේ හිසට උඩින් රැස්වළල්ලක් තිබෙනවා වගේ දැනුණා.”

0
60
IMG_40523
 කටුනායක ගුවන්තොටුපලේ සිට පස්සෙයි නගරයේ විල්ලමෝර් ගුවන් කදුවුර දක්වා පැය 5යි මිනිත්තු 45  ගමනක් සුදතුම් පියතුමා ගමන් කරනු ලැබුවා. එතුමා ගමන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමකට අයත් ඒයාර් බස් 340 ගුවන් යානයේයි.  එම ගුවන් යානයේ සිටි  පර්සර් ඊඩන් ෆොර්බ්ස් මහතා සහ  16 කින් යුත් කාර්ය මණ්ඩලය  සියලුම දෙනා කතොලිකයන් වූ අතර එහි සිට ගුවන්  සේවකයන් කියා සිටියේ ශුද්ධොත්තම පියතුමා සමඟ කළ ගමන තම හිස මත රැස්වලල්ලක් තිබුනා සේ දැනුනු බවයි.
  එහි  කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වන  ෆොර්බ්ස් මහතා පවසා සිටියේ ෆ්‍රැන්සිස් පාප්තුමා ඉතාමත් වැදගත් හා ශුද්ධව යානය තුල සිටි බවයි සාමාන්‍ය මගියෙකු කරන කිසිම පැමිණිල්ලක් හෝ චොදනාවක් තිබුනේ නැති බවයි.පාප්තුමා වෙන්කර තිබූ ආසනය ගුවන් යානයේ  1C ආසනයයි.ගුවන් යානා    කාර්ය මණ්ඩලයේ දැනටමත් ඔවුන්ගේ ඓතිහාසික අත්දැකීම් සිහිවටන ලෙස පාප්තුමා ගේ ගුවන් යානා අයිතම ඉතිරි වූ දේ තබා ඇත.

ගුවන් යානයේ නියමුවා වන මාර්ලන් පෙරේරා මහතා පවසා සිටියේ  ” “එය අප සියලු සඳහා ආශිර්වාදයක් විය .ඔබට ඔනැම රටක ජනාධිපති කෙනෙකු සමඟ පියාසර කර හැකි නමුත් පාප්තුමෙකු සමඟ පියාසර කල හැක්කේ ජිවිතයටම එක වතාවක් බවයි.පාප්තුමා සමඟ පියාසර කිරීම පිඩනයක් නොව සතුටක් යැයි ඔහු කියා සිටියේය.
IMG_40391අනුවාදනය – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා (උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්)