


දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහැ වු පුද්ගලයින් සදහා නේවාසික ප්‍රතිකාර කිරිම දහා දිවයිනේ ප්‍රථම වතාවට රෝහලක් තුල සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පුනුරුප්තාපන ඒකකයක් මිනුවන්ගොඩ රෝහලේදී පසුගිය 17 වෙනිදා විවෘත විය
නව දෙමහල් ගොඩනඅගිල්ල තුල සියළුම පහසුකම් වලින් යුත් ඇදන් විස්සක 20 සමන් විත එකවර රෝගීන් විසිදෙනෙකෙු එකවර ප්‍රතිකාර කිරිම සදහා යොමුවිය හැකි අතර මෙම වාටිටුව සදහා අද දින ප්‍රථම රෝගියා භාරගැනීම බස්නාහිර පලාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා ධම්මිකා ජයලත් මහත්මිය අතින් සිදු කෙරුනි
විශේඥ මානසික වෛද්‍ර්‍යවරුන්ගේ අධික්ෂණය හා උපදේශ මෙන්ම ප්‍රථිකාරද දිනපතා නේවාසික රෝගීන් සදහා ලබා දෙනු ඇත
මෙම අවස්ථාවය මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක රෝහාන් රත්නායක ගම්පහ ප්‍රදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ඉන්දික රත්නායක විශෙඥ මානසික සෙඛ්‍යසේවා උපදේශක වෛද්‍ය ගනේෂ් මහතා ඇතුළු පිරිසක් සඑභාගි විය
ප්‍රියපේම මානික්කරත්න

