(10.12am)ඊයේ (01) වනදා සීදුව නගරයේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය පිටුදකිමින් ප්‍රදේශයේ දහම් පාසල් 05 ක දරු දැරියන් එක්ව පා ගමනක නිරත වන ලදී. මෙම පා ගමනට සීදුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් ද සීදුව සිවිල් ආරක්ෂක කමිටුව සහ ප්‍රදේශයේ ආගමික නායකවරුන්ද සහභාගී වූහ. ඡායාරුප- එම්.එස්.එම්.මුනියර්