මෙසේ බන්ධනාගාර ගත කෙරුනේ පසු ගිය 25 දින කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරරට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු වන අක්බාන් කාන් 60 හවිරිදි පුද්ගලයෙකුය
කටුනායක ගුවන්තොටුපලේ රේගුව විසින් මෙම සැක කරු අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොල් පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට භාර දීමෙන් පසු එම නිළධාරින් මිගමුව මහෙස්ස්‍රාත් තුමියගෙන් රදවා ගැනීමේ නියෝගය මත සැක කරුගෙන් ප්‍රකාශ සටහන් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාසක අංශයේ නිළධාරින් 30 දින මිගමුව අනිරේක මහෙස්ත්‍රාත් තුමියගේ නිළ නිවසේදී මහෙස්ත්‍රාත් තුමිය වෙත සැක කරු ඉදිරිපත් කිරිමෙන් පසු මිගමුව බන්දනාගාරය වෙත රැගෙන යන ගියහ
ජායා රුප ඊමෙල් කර ඇත
පකිස්තාන ජාතිකයා රැගෙන ආ ගමන් මල්ල නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ නිඛෙන නිසා සැක කරු ඔහුගේ රෙදි පිලි පොහොර උරයක් මත දමා කරේ තියාගෙන බන්ධනාගාරයේ බස් රථය වෙත යන අයුරු ජයා රුපයෙන් දැක්වේ.
මිගමුව ප්‍රියපේම මානික්ක රත්න 2016-05-01