මත්කුඩු ජාවාරම මඩින පොලිස් නිළධාරින් මාරු කිරිමේ තැතක් ?

0
101

මාසයක් ඇතුලත මීගමුව තුල පැහැදිලි වෙනසක් ලකුණු කර තබමින් සුඩෝල ජවාරමේ නියැලි මිනිසුන් සහ කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනිමට මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ ඉහල නිළධාරින් සමත්ව තිබුණි.
කෙසේ වෙතත් මේ අවංක නිළධාරින් මීගමුෙවන්  එලවා දැමිමේ ක්‍රමන්ත්‍රණයක් දැන් දියත්ව ඇතැයි දැනගන්නට ඇත.මෙහි පෙරමුණේ සිටින්නේ මීගමුවේම ඇතැම් පොලිසි නිළධරින් සහ ඔවුන්ට හට උපදෙස් දෙන දේශපාලකයන්ය.