මත්පැන් බොන ස්ථාන වසා දමන්න කියයි……

0
63
a452b7a5-5791-4ded-8c99-19c47192a187-large16x9_Liquor_Logo

මත්පැන් අලෙවි කරන ආපන ශාලා සහ මත්පැන් පීඨිකා වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග අදාළ ස්ථාන වසා දමන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවයි.

එහෙත් සුරාසැල් වසා දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඔහු පැවසුවේ ය.

කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය ලබාදෙන උපදෙස් අනුව මේ තීන්දුව ගෙන තිබේ.මත්පැන් බොන ස්ථාන වසා දමන්න කියයි
srilankamirror.com